Dialog Hela Basin SMS 1.1

许可: 免费 ‎文件大小: N/A
‎用户评分: 3.0/5 - ‎1 ‎评分

Hela Basin SMS 是一个移动应用程序,使您能够直接从阿达德拉纳在僧伽罗接收突发新闻短信。此服务当前仅适用于对话框订阅者。

අපි දන්න අපේම සිංහල භාෂාවෙන් ලියැවුනු පුවත් කෙටි පණිවිඩ සේවාව පළමු වරට දැන් භාෂා ලංකා සමාගමේ තාක්ෂණික දායකත්වයෙන් ඩයලොග් හා අද දෙරණ එක්ව ඔබ වෙත ගෙන එනවා.

ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට අද දෙරණ සිංහල පුවත් සේවාව ලබා ගැනීම සඳහා හෙළ බසින් SMS ඇප් එක ඩවුන‍්ලෝඩ් කරගැනීමට SDERANA ලෙස ටයිප් කර 678 ට යෙමු කර ලියාපදිංචි වන්න.ඉන්පසු ඔබගේ ජංගම දුරකථනයට ලැබෙන ලින්ක් එක භාවිතා කර ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.මේ සමඟ දවසේ වැදගත් සිදුවීම් සියල්ල ඔබේ භාෂාවෙන්ම එසැණින් දැනගැනීමේ අවස්ථාව ඔබට උදා වෙනවා.

这个程序是巴沙的产品 &副本; 2014 巴沙兰卡 (Pvt) 有限公司

版本历史记录

  • 版本 1.1 发布于 2014-03-24

软件信息