Quran in Sinhala Word to Word 2.8

许可: 免费 ‎文件大小: 9.23 MB
‎用户评分: 0.0/5 - ‎0 ‎评分

注意:我们注意到应用程序中缺少几个阿拉伯字母。因此,我们恳请所有用户,使用该应用程序只得到这个词到字僧伽罗翻译的《古兰经》,而不是使用该应用程序背诵《古兰经》,直到另行通知。很抱歉给您带来不便。 සටහන: මෙම මෘදුකාංගයේ, සමහර අරාබි අක්ෂර මගහැරී ඇතිබව, අප නිරීක්ෂණය කළෙමු.එම නිසා, නැවත දැනුම් දෙන තුරු, මෙම මෘදුකාංගය අල්-කුර්ආනයේ වචන අර්ථ කතනය දැන ගැනීමට පමණක් භාවිතා කරන ලෙසත්, පාරායනය කිරීම සඳහා මෙය භාවිතා කිරීමෙන් වළකින ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු. 《古兰经》中的逐字翻译是一项由一群知识分子与斯里兰卡 Thanveer学院合作开展的项目。 要获得每个单词的含义,请点击每个阿拉伯语单词。 该应用程序需要存储区域的读/写权限,以存储所有 surah。 සිංහල බසින් අල් කුර්ආනය අවබෝධ කරගැනීම පහසු කිරීමේ අරමුණින්, මෙම මෘදුකාංගය එළි දැක්වූවෙමු.මෙතුලින් වාක්‍ය වල සෘජු අර්ථයට අමතරව, එක් එක් අරාබි වචනයන්හි සිංහල පරිවර්තනයද, එම වචන ස්පර්ශ කිරීමෙන් දැකගත හැකිය.මෙම පරිවර්තනය අල් කුර්ආනයේ මතු පිටින් පෙනෙන සෘජු අර්ථය අවබෝධ කර ගැනීම සඳහා වූ අර්ථකථනයක් පමණි.අල් කුර්ආනයේ ගැඹුරු අර්ථය දැන ගැනීම පිණිස හා එහි නීති රීති නිවැරදිව අවබෝධ කර ගනු පිණිස තෆ්සීර් කලාවේ නිපුණත්වය ලැබූ විද්වතුන්ගේ මඟ පෙන්වතුන්ගේ මඟපෙන් #3505;වීමඅවශ්‍යවේ& #3546;

版本历史记录

  • 版本 2.8 发布于 2019-05-31
    次要错误修复
  • 版本 1.6 发布于 2016-12-19
    此版本包括 juz 1 - 21 & 30., 我们已经修复了加载应用程序的延迟问题。

软件信息